0

කුලියාපිටිය ප්‍රදේශයේ ගෝනි හා කවර නිෂ්පාදනය කරන ස්ථානයක ගින්නක්

Post Views: 18 අද දහවල් කුලියාපිටිය අලහකෝන්වත්ත ප්‍රදේශයේ නිවසක පවත්වා ගිය ගෝනි හා කවර නිෂ්පාදන ස්ථනයක ගින්නක් හට ගත්තා.පසුව ප්‍රදේශවාසින් හා කුලියාපිටිය මුලස්ථාන පොලීසිය එක් ව ගින්න මැඩ පැවත්වීමට කටයුතු කළා

0

පිටිගලදී ත්‍රීරෝද රථයක් පෙරළී කාන්තාවක් මරුට

Post Views: 66 අප යුරිපෝටර් චන්දන සමන් කුමාර සඳහන් කළේ ඊයේ උදෑසන මෙම අනතුර සිදු ව ඇති බවයි.පිටිගල – කැටපොල මාර්ගයේ දෙල්පෝන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළීයාමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර රථයේ ගමන් කාන්තාවක්… Continue Reading

0

මැදවච්චිය ළිදවැව ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලි මරැට..

Post Views: 47 ඊයේ උදැසන මැදවච්චිය ළිදවැව ප්‍රදේශයේ ගල් වලක දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා එම පුද්ගලයාගේ මළ සිරුර අද උදැසන ප්‍රදේශවාසීන්ට දැක පොලිසියට දැනුවත් කිරිමෙන් පසුව සොයාගත්තා. මෙ පිලිබද වැඩි දුර පරික්ෂණ මැදවච්චිය පොලිසිය විසින්… Continue Reading

0

දඹුල්ල කණ්ඩලම ප්‍රදාන මාර්ගයේදී ජල කාන්දුවක්

Post Views: 101 දඹුල්ල කණ්ඩලම ප්‍රදාන මාර්ගයේ 1 කණුවේදී ජල කාන්දුවක් ඇතිව තිබේනවා.අප ureporter සදහන් කර සිටියේ ඊයේ රාත්‍රී 10 ට පමණ මෙම ජල කාන්දුව ඇතීවූ බවයි.ජල සම්පාදනයට දැනුවත් කරද තවමත් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද කියා සිටියා

0

බස් රථයක් හා ලොරි රථයක් ගැටී 20ක් තුවාල

Post Views: 89 අප ureporter සදහන්කරේ අද උදෑසන ඇල්පිට්ය පිටුවල මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි. බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේනවා . බස් රථයේ හා ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා තිබේන අතර… Continue Reading

0

තලාව ගුරුගම ප්‍රදේශයේදී වගා ළිඳට වැටුණු වන අලියා ගොඩට ගනී

Post Views: 270 ඊයේ පස්වරුවේ තලාව ගුරුගම ප්‍රදේශයේ වගා ළිඳකට වන අලියෙකු වැටී තිබෙනවා.පසුව ප්‍රදේශවාසීන් මේ පිළිබඳ ගලයාය 419 වන ජීවි ඒකකය දැනුවත් කර ඇති අතර බැකෝ යන්ත්‍රයක් උපයෝගි කර වන අලියා ගොඩට ගෙන තිබෙනවා.

0

කහවත්ත ඇන්දාන මාර්ගයට ගසක අත්තක් කඩා වැටී ගමනාගමනයට බාධා

Post Views: 230 අද උදෑසන 6.30 පමණ කහවත්ත ඇන්දාන මාර්ගයේ නාවලකන්ද ප්‍රදේශයේදී මාර්ගයට ගසක අත්තක් කඩා වැටී ගමනාගමනයට බාධා සිදු ව තිබෙනවා. අප යුරිපෝටර් ඉසුරු සංජීව සඳහන් කළේ මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කළ බවයි.

0

මරදංකඩවල ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු වෑන් රථයක් පොලීසිය භාරයට

Post Views: 215 කැකිරාව, ඉහළපුලියංකුලම මරදංකඩවල ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු වෑන් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පසුගියදා කල්මුණේ නිවසේ සිදුවූ පිපිරීමෙන් මියගිය සැකකරුවන් එම වෑන් රථයෙන් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. 250 /5680 දරණ… Continue Reading

0

ලබන 3 වන දා දක්වා දිවයිනේ වැසි තත්ත්වයේ හා සුළං තත්ත්වයේ වැඩීවිමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Post Views: 57 ෆොනි සුළි කුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් ලබන 3 වන දා දක්වා දිවයිනේ වැසි තත්ත්වයේ හා සුළං තත්ත්වයේ වැඩීවිමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, වයඹ,… Continue Reading

0

A5 මාර්ගයේ පස්සර 5 කණුව ප්‍රදේශයේදී ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට.

Post Views: 101 බදුල්ල – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පස්සර 5 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.ගිලන් රථයක් වේගය පාලනය කර නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදුව තිබෙන අතර දෙදෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට අතුලත් කර තිබෙනවා.