0

දඹුල්ලේදී බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටේ

අද සවස 3.30 පමණ දඹුල්ල වෑවල ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක් සිදු වුණා.බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් .බස් රථයේ රියැදුරුට වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර අනතුරින් රියැදුරන් දෙදෙනාම තුවාල ලබා මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *