0

තඹුත්තේගම,රාජංගනය හංදියේදී ලොරි රථයක් පාපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට


ඊයේ රාත්‍රි 7.30ට පමණ තඹුත්තේගම රාජංගනය හංන්දියේදී මෙම අනතුර සිදු ව තිබෙනවා .මාර්ගයේ ගමන් ගත් පාපැදියක් පසු පසින් පැමිණි ලොරි රථයක ගැටීමන් මෙම අනතුර සිදු ව තිබෙනවා .අනතුරින් බරපතළ තුවාල ලැබු පාපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *