0

News 1st Ureport Eagle සම්මාන උළෙල තාවකාලිකව අත්හිටුවයි.

  මොනරාගල මහානාම විද්‍යාලයේදී ලබන 22 වන දා පැවැත්වීමට නියමිතව තිබූ යූ රිපෝර්ට් ඊගල් සම්මාන උළෙල තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න. සම්මාන උළෙල තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරුණේ, නියඟයෙන් පීඩා විඳන අපේ ම අසරණ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා… Continue Reading