0

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මහ මගදී පුද්ගලයෙකුට පහර දෙන අයුරු

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මහ මගදී පුද්ගලයෙකුට පහර දෙන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබේ. මෙම පහරදීම සිදුවුණේ, දොඩංගොඩ මංසන්ධියේදී ය. මෙම සිදුවීම සම්බන්ධයෙන් දොඩංගොඩ පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් අප විමසීමක් කළ අවස්ථාවේ ඔහු සඳහන් කළේ, අණ නොතකා ධාවනය කළ… Continue Reading