0

අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කිරිවන්දලදී වෑන් රථයක් හා ත්‍රී රෝද රථ දෙකක් අනතුරක.

මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් ත්‍රී රෝද රථ දෙකක ගැටී මෙන් මෙම අනතුර සිදු වුණා අනතුරෙන් හය දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

0

ගාල්ල බටුවන්තුඩාව ප්‍රදේශයේදී මාර්ගයේ කොටසක් ගිලා බසී.

ගාල්ල බටුවන්තුඩාව ප්‍රදේශයේදී මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක් ව තිබේ .ප්‍රදේශවාසීන් පවසන්නේ මාර්ගය යටින් දිවෙන ජල නලයක් පුපුරා යාම හේතුවෙන් මේ ගිලා බැසීම සිදුවන්නට ඇති බවයි.