0

වව්නියාවේ මාරක අනතුරක් : සිව් දෙනෙක් රෝහලේ

අද පස්වරුවේ වව්නියාව මුන්ඩිමුරුක්කුව ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.වව්නියාව සිට අනුරාධපුර දක්වා පැමිණෙමින් තිබූ ලොරි රථයක් අනුරාධපුර සිට වව්නියාව බලා යමින් තිබු වෑන් රථයක ගැටී මේ අනතුර සිදුව ඇත.වෑන් රථයේ හය දෙනෙකු ගමන් කර ඇති අතර රියදුරු ඇතුළු… Continue Reading

0

දුම්රිය තුළ වෙළෙඳාම්වල නිරත වන්නන් නිසා මගීන්ට සිදුවන හිරිහැර .

සෑම දුම්රියක ම මගීන් ගමන් කරනුයේ, විශාල ලෙස තෙරපෙමිනි. එවන් අවස්ථාවක දුම්රිය තුළ වෙළෙඳාම්වල නිරත වන්නන් නිසා මගීන්ට සිදුවන හිරිහැර අතිමහත් ය. එම අපහසුතා සලකා රජය දුම්රිය තුළ වෙළෙඳාම් කිරීම තහනම් කර ඇතත්, වෙළෙන්දන් එම නීති පිළිබඳව කිසිදු තැකීමක් නොකරන… Continue Reading

0

අරණායක උස්සාපිටියේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට.(අනතුරෙන් කාන්තාවක් මිය ගොස් තවත් 14 කට තුවාල.)

අද උදැසන උස්සාපිටිය නගරයේදී මෙම අනතුර සිදු විය.මාර්ගයේ ගමන් ගත් බස් රථය අසළ නවතා තිබූ ගල් රෝලක ද ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළීයාමෙන් මෙම අනතුර සිදු විය.