0

පිටිගල ඇල්පිටය මාර්ගයේ ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට

පිටිගල ඇල්පිටය මාර්ගයේ අමුගොඩ මහා විද්‍යාලය අසළ ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වූණා. එම අනතුරෙන් පුද්ගලයෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා .පොලිසීය සඳහන් කළේ ත්‍රී රෝද රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.අනතුර සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කර ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *