0

හුංගම ප්‍රදේශයේදී බස් රථයක් නෝනාගම වැවට පෙරළීමෙන් පුද්ගලයෙකු මරුට


කතරගම – කොළඹ ප්‍රධාන මාර්ගයේ හුංගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් නෝනාගම වැවට පෙරළීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.පොලීසිය සඳහන් කළේ, ඉන් තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.මිය ගොස් ඇත්තේ කතරගම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *