පසුගිය 10 වන දින හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලම ආසන්නයේ ජල නලයක් පුපුරාගොස් ජල කාන්දුවක් හටගෙන තිබුනා.
අදට දින 2 ක් ගත වී ඇති නමුත් මෙම ස්ථානයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර නොමැති අතර ජලය ගලා යන බව අප ureporter සදහන් කරා.