0

ඉකිරිගොල්ලෑවේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළෙයි


අද අලුයම 2 ට පමණ යාපනය මහනුවර ඒ 9 මාර්ගයේ ඉකිරිගොල්ලෑව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.මැදවච්චියේ සිට අනුරාධපුර දෙසට ධාවනය වූ පරණ යකඩ භාණ්ඩ රැගත් ලොරි රථයක් වෙනත් වාහන දෙකකට ඉඩ දීමට යාමේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *