අම්පාර බදුලු හන්දිය ප්රදේශයට වන අලි උවදුර දැඩිව බලපා තිබෙනවා . අප යුරිපෝටර් සුජීව ප්රියලාල් සඳහන් කළේ බදුලු හන්දිය ප්රදේශ වල වන අලි නිරතුරු සැරිසරමින් වගාවන්ට හා නිවාස වලට හානි කරන බව ප්රදේශවාසීන් පවසන බවයි.ප්රදේශවාසීන් බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම වන අලි උවදුරට නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි.