බොහෝ ප්රදේශවල තිබෙන අක්රමවත් කාණු පද්ධති හේතුවෙන් සුළු වර්ෂාවකදී වූවද මාර්ග ජලයෙන් යට වීම සිදු වෙනවා.මෙලෙස අක්රමවත් කාණු පද්ධතියක් හේතුවෙන් ප්රදේශ දෙකක මාර්ග ජලයෙන් යටව තිබෙන අයුරු අප යුරිපෝටර් ශෂිප්රිය රූපසිංහ හා සුජීව ප්රියලාල් ලබා ගත් දර්ශන