0

පවතින වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටව තිබූ අයුරු

කොළඹ ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙමින් තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූවේ, අද සහ හෙට දිනයේ වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *