ඊයේ රාත්රි 8 .15 පමණ මාතර අනගාරික ධර්මපාල මාවතේ දුම්රිය පොළට හැරෙන ස්ථානයේ ප්රධාන මාර්ගයේ රිය අනතුරක් සිදු වුණා ..මාර්ගයේ ගමන් ගත් මොටර් රථයක් දුම්රිය පොළ හරස් මාර්ගයේ සිට පැමිණි යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා .අනතුරෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.