0

අකුරණදී ජිප් රථයක් පෙරළී පුද්ගලයෙකු මරුට


අද උදෑසන හබරණ නගරයට ආසන්නව රිය අනතුරක් සිදු වුණා.පේරාදෙනිය දෙසට ගමන් ගත් ජිප් රථයක් හා කැබ් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා .ජිප් රථය මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී ඇති අතර අනතුරෙන් ජිප් රථයේ ගමන් ගත් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල මහනුවර රෝහල වෙත මාරුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *