0

බදුල්ලේදී මෝටර් රථ අනතුරකින් අයෙක් මරුට,තිදෙනෙකුට තුවාල


අද පස්වරු 4ට පමණ බදුල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලය අසළ දී මෙම අනතුර සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් යු. එල්. එස් වික්‍රමරත්න සඳහන් කළේ මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ආලෝක සංඥා කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර තිදෙනෙක් තුවාල ලබා එක් අයෙක් මිය ගොස් තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *