0

ත්‍රීරෝද රථයක් බසයක ගැටී තිදෙනෙක් රෝහලේ


අද දහවල් කැකිරාව අනුරාධපුර මාර්ගයේ උලාන්කුලම ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් බස් රථයක් නැවත්වීමට උත්සාහ කළ අවස්ථාවේ පසු පසින් පැමිණි ත්‍රීරෝද රථයක් බස් රථයේ පිටු පස ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *