0

මාර්ගයෙන් ඉවතට ගිය මෝටර් රථය විදුලි රැහැන් කණුවක ගැටෙයි


අද උදෑසන 11ට පමණ කුරුණෑගල නුවර ප්‍රධාන මාර්ගයේ පිලැස්ස ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා අප යුරිපෝටර් සුමුදු මධුරංග සඳහන් කළේ නුවර සිට කුරුණෑගල දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියැදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් අසළ තිබූ අධි බලැති විදුලි රැහැන් කණුවක ගැටීමේන් මෙම අනතුර සිදු ව ඇති බවයි .අනතුරින් මාර්ගයේ එක් මං තීරුවක ගමනාගමනයටද බාධා සිදු වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *