0

මාර්ගයෙන් ඉවතට ගිය මෝටර් රථය වෙලට පෙරළෙයි


අද අලුයම 3ට පමණ අකුරණ 9 කණුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.නුවර සිට මාතලේ දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියැදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් අසළ තිබූ විදුලි රැහැන් කණුවක ගැටී පසුව වෙලට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *