0

ත්‍රීරෝද රථයක, යතුරුපැදියක් හා පාපැදියක් ගැටෙයි


අද උදෑසන රඹුක්කන මාවනැල්ල මාර්ගයේ හේනෙපොල ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් චමිල දිසානායක සඳහන් කළේ ත්‍රීරෝද රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදු ව ඇති අතර පාපැදිකරුවෙකු ද අනතුරට ලක් ව තිබෙනවා.අනතුරෙන් දෙදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *