0

මාර්ගයෙන් ඉවතට ගිය මෝටර් රථය ප්‍රපාතයකට පෙරළෙයි


අද උදෑසන 8ට පමණ ඒ-9 මාර්ගයේ බලකඩුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා. අප යුරිපෝටර් සෆීර් ඛාන් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදු වූ බවයි.අනතුරෙන් කාන්තාවක් තුවාල ලබා මාතලේ මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *