0

මාපලගමදී බස් රථයක් වෙළඳ සලක් තුළට


ඊයේ උදෑසන මාපලගම පනංගල මාර්ගයේ රිය අනතුරක් සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් සුජීව ප්‍රියලාල් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් බස් රථයක් මාර්ගයෙන ඉවතට ගොස් අසළ වෙළඳ සලක ගැටී ඇති බවයි. අනතුරෙන් බස් රථයේ සිටි දෙදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *