0

කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පෙරළෙයි


අද උදෑසන 9.30ට පමණ අකුරණ හතේ කණුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව තිබෙන අතර රථයේ සිදු වූ තිරිංග දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා .අප යුරිපෝටර් සෆීර් ඛාන් සඳහන් කළේ අනතුරෙන් පස් දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර තිබෙන බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *