0

ඉස්සර කිරීමට ගිය ත්‍රීරෝද රථය මොටර් රථයක ගැටේ.

කුලියාපිටිය – කුරුණැගල මාර්ගයේදී රිය අනතුරක් සිදුවුනා. ත්‍රීරෝද රථයක් මොටර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේනවා.ත්‍රීරෝද රථය ඉදිරියේ ගමන් ගත් මොටර් රථය ඉස්ර කිරීමට යාමේදී මොටර් රථයයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරා තුවාල ලබා නාරම්මල මුලික… Continue Reading

0

පාසලේ දෙමහල් ගොඩනැගිල්ලේ සිවිලිම කඩා වැටෙයි

පිටිගල, ඉදිපලේගොඩ මහ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ සිවිලිම කඩා වැටීමෙන් පාසලේ පන්ති 6 ක සිසුන්ට තම අධ්‍යපන කටයුතු කර ගැනීමේදී අපහසුතාවයට ලක් ව තිබෙනවා.අප යුරිපෝටර් චන්දන සමන් කුමාර සඳහන් කළේ පසු ගිය සතියේ මෙලෙස ගොඩනැගිල්ලේ සිවිලිම කඩා වැටී ඇති අතර දෙමහල්… Continue Reading

0

වගා ළිඳට වැටුණු වන අලින් දෙදෙනා ගොඩ ගනී

ඊයේ රාත්‍රී කැකිරාව රත්මල්ගහකන්ද ප්‍රදේශයේ වෙල්යායක වගා ළිඳකට වන අලින් දෙදෙනෙකු වැටී තිබුණා.එය දුටු ගම්වාසින් විසින් පොලිසිය හා ගනේවල්පොල වන ජීවි කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව අද උදෑසන පැමිණි වන ජීවි නිළධාරීන් විසින් වන අලින් දෙදෙනා ඉතා පරිශ්‍රමයක් දරා ගොඩ ගෙන… Continue Reading

0

ලොරියක් බවුසරයක ගැටී අයෙක් රෝහලේ

අද උදෑසන 5 ට පමණ ඇඹිලිපිටිය උඩවලව මාර්ගයේ බෝධිමළුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වුණා .ඇඹිලිපිටිය දෙසට ගමන්ගත් ලොරි රථයක් මාර්ගය අසළ නවතා තිවූ බවුසර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.අනතුරින් ලොරි රථයේ රිය සහායක තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත්… Continue Reading

0

පාලම අබලන් වීමෙන් ගමනාගමනය අවදානමක

මාපලගම, පනංගල ප්‍රදාන මාර්ගයේ කොළඹ කඩය පෝරුවේගොඩ ප්‍රදේශයේ මාර්ගයේ පාලම දැඩි අබලන් තත්වයක පවතිනවා. අප යුරිපෝටර් සුජීව ප්‍රියලාල් සඳහන් කළේ පාලමේ දෙපස ඇඳි වැට ද දිරාපත් වී තිබෙන අතර තාවකාලිකව උණ බට යොදා සකසා තිබෙන බවයි. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙය… Continue Reading

0

වලපනේ මහඌව මහවංගුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 40 කට අධික පිරිසක් තුවාල .

වලපනේ මහඌව මහවංගුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 40 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. වලපනේ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි, වෛද්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ, බරපතළ තත්ත්වයෙන් පසුවූ දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර… Continue Reading

0

බලංගොඩ,කනතිරියන්වෙල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළෙයි

බලංගොඩ,කනතිරියන්වෙල ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව ඇතිව බවයි.අනතුරෙන් රියදුරු සුළු තුවාල ලබා තිබෙනවා.

0

තලාව, ගඟසිරිපුර ප්‍රදේශයේ වගාවන්ට වන අලින්ගෙන් හානි

තලාව, ගඟසිරිපුර ප්‍රදේශයේ වෙල් යායකට ඊයේ රාත්‍රී පැමිණි වන අලින් මෙලෙස හානි කර තිබෙනවා .අප යුරිපෝටර් සමාජික සමන්ත ධර්මකිර්ති සඳහන් කළේ වන අලින් ගම් වැදීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙන බවයි.

0

දැඩි සුළඟකින් අයගම නිවාස 18 කට හානි

අයගම, උඩුගල උතුර ප්‍රදේශයේ වර්ෂාවත් සමග ඇති වූ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 18 කට හානි සිදු ව තිබේ.යුරිපෝටර් ඩබ්ලිව්.පියසිරි සඳහන් කළේ වර්ෂාවක් සමඟ ඇති වු දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග කිහිපයකටද ගස් කඩා වැටී ඇති බවයි.

0

මොනරාගල, සුදුවතුරආර ප්‍රදේශයේ කැබ් රථයක් තුළ පිළිස්සී ගිය මළ සිරුරක්

මොනරාගල හොරොම්බුව සුදුවතුරආර ප්‍රදේශයේ කැබ් රථයක් තුළ තිබී අද (22) උදෑසන පිළිස්සී මියගිය පුද්ගලයකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. අප යුරිපෝටර් ඉසිර ද සිල්වා සඳහන් කළේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මිය පුද්ගලයා මොනරාගල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි. සිද්ධිය… Continue Reading