0

අලවතුගොඩ දී A9 මාර්ගයේ කොටසක් කැඩී යයි

අලවතුගොඩ, ගලේකඩ ප්‍රදේශයේදී A9 මාර්ගයේ කොටසක් කැඩී ගොස් තිබේ. අද අලුයම 3ට පමණ මාර්ගයේ කොටසක් කැඩී ගොස් තිබෙන බව අකුරණ යූරිපෝටර් සෆීර් ඛාන් පවසයි. මේ හේතුවෙන් එම ස්ථානයේ මාර්ගයේ ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබේ. සිද්ධියෙන් අධිබලැති විදුලි රැහැන් පද්ධතියකට… Continue Reading

0

ගලෙන්බිඳුණුවැවදී විශාල කිඹුලෙකු අල්ලා ගනී

ගලෙන්බිඳුණුවැව, උඩ්ඩියංකුලමදී අඩි 10 ක පමණ දිග කිඹුලෙකු අල්ලා ගෙන තිබේ. කැකිරාව, ගනේවල්පොල හා රිටිගල වන ජීවී ඒකකය එක්ව එම කිඹුලා අල්ලාගෙන තිබේ. පසුව කිඹුලා රිටිගල රක්ෂිතයට මුදවා හැර තිබෙන බව අප යූරිපෝටර් වාර්තාකරු පවසයි.

0

කාත්තාන්කුඩ් මන්චන්තොඩුවායිහි දෑව කර්මාන්ත ශාලාවක ගින්නක්

අද අළුයම මෙම දෑව කර්මාන්ත ශාලාව ගිනිගෙන ඇති බව පොලීසිය පවසයි. අප යුරිපෝටර් සඳහන් කළේ, මඩකලපුව – කල්මුනේ මාර්ගයේ මන්චන්තොඩුවායිහී ඇති දෑව කර්මාන්ත ශාලාව මෙසේ ගිනි ගෙන ඇති බවයි . කල්මුනේ මහ නගරසභාවල ගිනි නිවන හමුදාව,පොලීසිය ප්‍රදේශයේ ජනතාව ගින්න නිවා… Continue Reading

0

පවතින වර්ෂාව හේතුවෙන් දඹුල්ල කණ්ඩලම වැව,උඩවලව ජලාශය සහ කලා වැව වාන් දමයි

පවතින වර්ෂාව හේතුවෙන් දඹුල්ල කණ්ඩලම වැව, උඩවලව ජලාශය සහ කලාවැව වාන් දමමින් පවතිනවා.මේ අප යුරිපෝටර් කුමාර ඉහළගෙදර සඳහන් කළේ වසර කිහිපයකට පසු ව මෙලෙස කණ්ඩලම වැවේ වාන් දැමීම සිදු වූ බවයි .

0

රියැදුරුට නින්ද යයි, පුද්ගලයෙක් මරු තුරුළට යයි

ඊයේ රාත්‍රී 10.45 පමණ මාතලේ නගරයේ රිය අනතුරක් සිදු වුණා .මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් රියැදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක හා ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා .අනතුරින් වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල මාතලේ මහ… Continue Reading

0

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයට ගහක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා.

අද සවස දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටී තිබේ. යුරිපෝටර් කුමාර ඉහළගෙදර සඳහන් කළේ, දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේ වාහන ගමනාගමනයට බාධා සිදුව තිබෙන අතර ත්‍රිරෝද රථයකට අලාභ හානි සිදුව ඇති බවයි. මෙවනවිට දඹුල්ල මහා නගර සභාව… Continue Reading

0

මහඔය දී වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට

අම්පාර නුවර ප්‍රදාන මාර්ගයේ මහඔය, හරස්ගල  ප්‍රදේශයේදී අද සවස 4.30 පමණ මෙම අනතුර සිදු ව තිබෙනවා. ලොරි රථයක් වංගුවකදී පාලනය කරගත නොහැකිව මාර්ගයේ ගමන් කරමින් තිබූ ටිපර් රථ දෙකක වැදී මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදු ව තිබෙනවා අනතුරෙන් රියැදුරු බරපතල… Continue Reading

0

වලස්මුල්ල පල්ලේකන්ද හරහා රදාවෙල දක්වා දිවෙන මාර්ගය අබලන් වීමෙන් ගමනාගමනය දුෂ්කරතාවයක

\වලස්මුල්ල පල්ලේකන්ද හරහා රදාවෙල දක්වා දිවෙන මාර්ගයේ.සුමිහිරිගම මහමඩිත්ත රදාවෙල යන ගම්මාන වලට යාමට ඇති කොටසේ මාර්ගය දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් එම ගම්මාන වල ජනතාව දැඩි අසීරුතාවයට පත් ව තිබෙනවා තවමත් එම බළධාරීන්ගේ අවධානය යොමු නොවූ මෙම ගැටළුව පිළිබඳව කඩිනමින්… Continue Reading