0

තිරිංග දෝෂයකින් ටිපර් රථය මාර්ගයෙන් ඉවතට

අද අළුයම A-9 මාර්ගයේ බලකඩුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා .මාර්ගයේ ගමන් ගත් ටිපර් රථය තිරිංග දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු වුණා .

0

A9 මාර්ගයේ කාණු කැපූ ලංගම බස් රථය

අංක 15 දරණ යාපනය-කොළඹ බස් රථයක් මැදවච්චිය පූනෑව වන රක්ෂිතය ආසන්නයේදී අනතුරට පත් වුනා. රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් 50m ක් පමණ දුරට ගොස් නැවතී තිබෙනවා . අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් දසදෙනෙකු ගමන් කරමින් සිට තිබෙන අතර අනතුරෙන්… Continue Reading

0

හලාවත, මුන්නේස්වරම් කෝවිල අසළ වැවෙන් පිළිමයක් සොයා ගනී

හලාවත, මුන්නේස්වරම් කෝවිල අසළ තිබෙන වැවෙන් පෞරාණික වටිනාකමක් ඇති බවට සැක කෙරෙන පිළිමයක් අද සොයාගෙන තිබේ.එලෙස එම පිළිමය හමු වී තිබෙන්නේ මේ දිනවල එම වැවේ සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුරදී ය.හලාවත නිව්ස්ෆස්ට් යූ රිපෝටර් මිලන්ත රුවන් පැවසුවේ මේ වනවිට එම… Continue Reading

0

පුවක් කොට මතින් එගොඩ යන ගම් දෙකක ජනතාව

මේ නෙළුව කඩිහින්ගල වාඩිමුල්ල යන ගම් දෙක යා කෙරෙන පුවක් කොට යොදා තැනූ පාලමයි .ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ පාලමක අවශ්‍යතාව බෝහෝ කාලයක සිට තිබෙන බවයි. කඩිහින්ගල,වාඩිමුල්ල,අරංගහතැන්න ප්‍රදේශ කිහිපයක ජනතාව මෙමගින් තම ගමනාගමන කටයුතු සිදු කරනවා .මේ ප්‍රදේශ වලට යාමට වෙනත්… Continue Reading

0

අම්පාර, විරගොඩ ප්‍රදේශයේදී බස් රථයක් ඇළකට පෙරළෙයි

(2017.10.20) ඊයේ පස්වරුවේ උහන – අම්පාර මාර්ගයේ වීරගොඩ ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් මධ්‍යම කඳවුර රෝහලටත් ඉන් කිහිපදෙනෙකු අම්පාර රෝහලට මාරුකර යවා තිබේ. බස් රථය… Continue Reading

0

හලාවත,මුන්නේෂ්වරම් ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටේ  

අද උදැසන හලාවත කුරුණෑගල මාර්ගයේ මුන්නේෂ්වරම ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා .හලාවත දෙසින් පැමිණි ලොරි රථය අපරික්ෂාකාරිව හැරවීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් 4 දෙනෙකු තුවාල ලබා හලාවත මූලික රෝහල වෙත ඇතුලත්… Continue Reading

0

කඩවත ජල නළයක් පුපුරා යාමෙන් කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන තදබදයක් පැවති අයුරු

අද උදැසන කොළඹ – නුවර මාර්ගයේ කඩවත ප්‍රදේශයේදී ජල නළයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බධා සිදු වුණා.

0

ගුවන් ගත වීමටද?

අරණායක දෙබත්ගම ප්‍රදේශයේ දී මාර්ග සංවර්ධන කටයුතු වල නිරත ව ඇති අවස්ථාවක මෙලෙස අනතුරකට ලක් ව තිබෙනවා.Ureporter සුසන්ත රත්නායක පැවසුවේ ලොරි රථය මගින් මාර්ගය අසළට පස් දැමීමේදී මෙම අනතුර සිදු ව ඇති බවයි .

0

ළිඳට වැටුණු හඳුන් දිවියා වනජිවී ඒකකයේ මැදිහත් වීමෙන් යළි කැළයට

මැදවච්චිය සංගිලිකනදරාව ප්‍රදේශයේ ගෙවත්තක ළිඳකට වැටී සිට හඳුන් දිවියෙකු ප්‍රදේශවාසීන් දැක පසුව අනුරාධපුර වනජිවී ඒකකය දැනුවත් කර තිබෙනවා .පසුව වනජිවී නිළධාරීන් පැමිණ හඳුන් දිවියා විල්පත්තු රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා .