0

තලවතුගොඩ,කලල්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක ගින්නක්

Ureporter සමාජික ශාමින්ද ප්‍රනාන්දු සඳහන් කළේ වායු සමීකරණ අලුත්වැඩියා කරන ස්ථානයක ගින්න හට ඇති බවයි .කොට්ටේ නගර සභාවේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් ගින්න මැඩ පැවත්වීමට කටයුතු කර තිබේ

0

හිඟුරක්ගොඩදී වෑන්රථයක් පාරෙන් ඉවතට

හිඟුරක්ගොඩ මැදිරිගිරිය මාර්ගයේ දොර හතර ප්‍රදේශයේදී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන අනතුරට පත් විය . එම අනතුර සිදුවී ඇත්තේ, ඉදිරිපසින් පැමිණි වාහනයට පාරෙන් ඉඩදීමට යෑමෙදී වේගය පාලනය කරගත නොහැකිවීමෙනි, මෙම අනතුරින් කිසිවකුට හානි සිදු නොවු අතර වෑන් රථය පාරේ ගමන්… Continue Reading

0

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක් අනතුරක

අනුරාධපුර සිට කොළඹ දක්වා ධාවනය වු දුම්රියක කුඩා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.මෙම අනතුර මැද්දේගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දි සිදු ව ඇති අතර රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා .

0

අවධානය යොමු නොවීමෙන් අනතුරක් අත ළඟ

මාතර අනගාරික ධර්මපාල මාවතේ පිහිටා අනාරක්ෂිත විදුලි රැහැන් කණුවකි.රිය අනතුරකින් මෙම විදුලි රැහැන් කණුවට හානි සිදු වී ඇති අතර කාලයක් ගත වූව ද තවමත් එය පිළිසකර කර නොමැති බවට පදිකයන් හා ප්‍රදේශවාසීන් චෝදනා කරනවා .දිනකට දහස් ගණනක් පදිකයන් එහා මෙහා… Continue Reading

0

පිටිගල නගරයේ රබර් කර්මාන්ත ශාලාවකින් ගින්නක්

ඊයේ රාත්‍රි 7.00 ට පමණ පිටිගල නගරයේ රබර් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.පිටිගල පොලීසිය, ගම්වාසීන් සහා ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ එ්කකය එක් ව ගින්න නිවා දමා ඇත.ගින්න හේතුවෙන් කර්මන්ත ශාලාව සම්පූර්ණයෙන් ම විනාශ වූ අතර අසළ තිබු නිවාස… Continue Reading

0

බස් රථයක් ඇළකට පෙරළීමෙන් දෙදෙනෙකු මරුට: 44 දෙනෙකුට තුවාල

රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පතුල්පාන ප්‍රදේශයේදී බස් රථයක් ඇළකට පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තව ත් 44 දෙනෙකු තුවාල ලබා තිබේ.පොලීසිය සඳහන් කළේ, අද අලුයම මෙම අනතුර සිදු ව ඇති බවයි.රියැදුරාට වේගය පාලනය කිරීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දොඩංගහ ඇළට… Continue Reading

0

තඹුත්තේගම – රාජංගනය මාර්ගයේදී යතුරුපැදියක් විදුලි කණුවක ගැටී යතුරුපැදිකරු මරුට

මෙම අනතුර සිදු ව තිබෙන්නේ තඹුත්තේගම කළුන්දෑගම ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් මාර්ගය අසළ තිබූ විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා .අනතුරින් යතුරුපැදි කරු මිය ගොස් තිබෙනවා .

0

තලාව,අන්දරවැව ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් ගසක ගැටීමෙන් යතුරුපැදිකරු මරුට

ඊයේ සවස තලාව අන්දරවැව ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් යතුරුපැදියක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා .අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් තිබෙන අතර ඔහු පහළ තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

0

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී මෝටර් රථයක් ලොරි රථයක ගැටෙයි

අද අලුයම මෙම අනතුර සිදු වී තිබෙනවා. මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර එම අවස්ථාව් මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා සිදු වූණා .

0

මාර්ගයේ ගමන්ගත් ටිපර් රථය වෙලකට පෙරළෙයි .

(20.1217) කොළඹ – පුත්තලම මාර්ගයේ බත්තුඩුඔය ප්‍රදේශයේ සෙංගල්ඔය පාලම ආසන්නයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් වෙලකට පෙරළීමෙන් අනතුර සිදු වී ඇති අතර අනතුරින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා .