0

රජයේ වාහනවල කළු දුම පරිසරයට හිතකර ද?

මේ වන විට රථ වාහනවලින් පිට වන දුම් හේතුවෙන් ලොව සෑම රටකම මිනිස් සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.වාහනවල දුම් පරික්ෂණ සිදු කිරීම ආරම්භ වුයේ මෙම තත්ත්වයට විසඳුමක් වශයෙන් ශ්‍රී ලංකාවේ ද මෙය ආරම්භ කර ඇතත් පෞද්ගලික වාහන පමණක් එම… Continue Reading

0

ඩෙංගු උවදුර පිටුදකින්න, ජාතික ඩෙංගු මර්දන ඒකකයත් කළමණාකරණ හා විද්‍යා විශ්ව විද්‍යාලයත් එක්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් .

  සෑම වසරකම ඩෙංගු රෝගය පැතිර යාමෙන් එය වසංගත තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. බොහෝ බළධාරීන් සහ වගකිය යුතු ආයතන ක්‍රියාත්මක වන්නේ ඕනෑම වසංගතයක ප්‍රශස්ත මට්ටම පසුවුණු පසුවයි. නමුත් ජාතික ඩෙංගු මර්දන ඒකකයත්, කළමණාකරණ හා විද්‍යා විශ්ව විද්‍යාලයත් එක් ව ජනතාව… Continue Reading

0

මාතර නූපේ ප්‍රදේශයේදී ලොරි රථයක් ගැටීමෙන් දුම්රිය ආරක්ෂිත ගේට්ටුවට හානි

  අද උදැසන 5ට පමණ මාතර නූපේ ප්‍රදේශයේදී අනතුරක් සිදු වී තිබෙනවා. මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් වසා තිබූ දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර මාතර සිට කොළඹ බලා ධාවනය වූ සාගරිකා දුම්රිය ගමන් කිරීම… Continue Reading

0

බණ්ඩාරවෙල, මැද පේරුව හා උඩ පේරුව යා වෙන පාලම ගිලා බසී .

බණ්ඩාරවෙල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ මැද පේරුව ආසන්නයේ මැද පේරුව හා උඩ පේරුව මහයාය සම්බන්ධ කිරීම සඳහා යොදා ඇති පාලමයි. පාලම යටින් ඊයේ දිනයේදී ගිලා බැසීමක් සිදු වී තිබුණු අතර අද වන විට වර්ධනය වී එම පාලම සම්පූර්ණයෙන් ගිලා බැස තිබෙනවා… Continue Reading

0

කොටුවේගොඩ වෙළඳ සංකීර්ණයේ හානියට පත් වහළය නිසා වෙළදුන් අසීරුතාවයක

දිනකට දහස් ගණනක් ජනතාව පැමි‍ණෙන මාතර කොටුවේගොඩ පොදු වෙළඳ සංකීර්ණය යි පසු ගිය සුළි සුළං තත්ත්වයේදී මෙම ගොඩනැගිල්ලේ වහළයට දැඩි හානි සිදු වුණා.නමුත් තවමත් එය පිළිසකර නොමැති හේතුවෙන් වැසි දිනවලදී මෙහි වෙළදාම් කටයුතු කළ නොහැකි බව වෙළඳුන් පවසනවා වෙළඳුන් කඩිනමින්… Continue Reading

0

යක්කල ප්‍රදේශයේ වෙළඳසැලක ගින්නක්

කොළඹ – නුවර මාර්ගයේ යක්කල, වැරැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ලී බඩු වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ.ගම්පහ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 3ක් යොමු කර ඇති බව ය.මේ අතර ගින්න හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ කොළඹ දෙසට… Continue Reading

0

බලංගොඩ, නෙල්ලිවල මාර්ගය අබලන් වීමෙන් ගමනාගමනයට දුෂ්කරතා

බලංගොඩ අලුත්නුවර හරහා නෙල්ලිවල දක්වා ගමන් ගන්නා මාර්ගය අබලන් වීමෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයට පත් ව තිබෙනවා .මෙම මාර්ගය භාවිතා කරමින් ප්‍රදේශ කිහිපයකට යාමට මෙම මාර්ගය යොදා ගන්නා අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙසයි