0

දඹුල්ල නගරයේ ප්‍රධාන මාර්ගය අසළ මළ සිරුරක් .

අප යුරිපෝටර් සඳහන් කළේ දඹුල්ල නගරයේ ප්‍රධාන මාර්ගය අසළ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද අලුයම සොයා ගත් බවයි.මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ දඹුල්ල පොලීසිය මගින් සිදු කරනු ලබනවා

0

තඹුත්තේගම,රාජංගනය හංදියේදී ලොරි රථයක් පාපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

ඊයේ රාත්‍රි 7.30ට පමණ තඹුත්තේගම රාජංගනය හංන්දියේදී මෙම අනතුර සිදු ව තිබෙනවා .මාර්ගයේ ගමන් ගත් පාපැදියක් පසු පසින් පැමිණි ලොරි රථයක ගැටීමන් මෙම අනතුර සිදු ව තිබෙනවා .අනතුරින් බරපතළ තුවාල ලැබු පාපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන්… Continue Reading