0

රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි

ගුවන් හමුදාවට අයත් කන්ටේනර් රථයක් හා දැව ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වුයේ කහවත්ත කෙටේතැන්න ප්‍රදේශයේදී . අනතුරින් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු හා කන්ටේනර් රථයේ ගමන් ගත් ගුවන් හමුදා භටයින් තිදෙනෙකු තුවාල ලබා… Continue Reading

0

රියැදුරු සහ සහායකගේ දිවි බේරුණු ලොරි රථ අනතුර

අද උදැසන දඹුල්ල – බකමූණ මාර්ගයේ උණපඳුරයාය ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.යුරිපෝට් සමාජික කුමාර ඉහළගෙදර පැවසුවේ මාර්ගයෙන් ඉවතට ගිය ලොරි රථය පෙරළී ගොස් ඇති අතර අනතුරෙන් රියැදුරු සහ සහායකට අනතුරක් සිදු ව නොමැති බවයි .

0

අම්පාර ගෝනගල ප්‍රදේශයේ වන අලි ගැටලුව උග්‍ර වෙයි

අම්පාර, ගෝනගල ප්‍රදේශය මෙන්ම ඒ අවට ප්‍රදේශ කිහිපයකට වන අලි ගැටළුව හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.අප නිව්ස් ෆස්ට් යුරිපෝටර් සමාජික සමන් චන්ද්‍රතිලක සඳහන් ක‍ළේ පසු ගිය දින කිහිපයේද නිවාස හා වගාවන්ට වන අලින් හානි කළ බවයි .

0

ගාලුමුදොර මාර්ගයේ මෝටර්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එක් මංතීරුවක රථ වාහන ගමනාගමනය අවහිර වූ අයුරු .

අප නිව්ස් ෆස්ට් යුරිපෝටර් සමාජික යෙශාන් හේවගේ පැවසුවේ පස්වරු 1.45 පමණ මෙම අනතුර සිදු ව ඇති බවයි .මාර්ගයේ කොල්ලුපිටිය දෙසට රථ වාහන ගමනාගමනයට ද බධා සිදු ව තිබෙනවා .

0

කිරිඳිවැල – වේයන්ගොඩ මාර්ගයේදී කැබ් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටේ

කිරිඳිවැල – වේයන්ගොඩ මාර්ගයේ කහටඕවිට ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා .මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් හා කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අප නිව්ස් ෆස්ට් යුරිපෝටර් සමාජික මිර්සා සඳහන් කළේ අනතුර අවස්ථාවේ මාර්ගයේ රථ වාහන… Continue Reading

0

රෝහල් සේවකයෙකුට පහර දීමකට එරෙහිව විරෝධතාවක්

දඹුල්ල රෝහලේ සේවකයෙකුට පුද්ගලයෙකු විසින් පහරදීමට විරෝධය පළ කරමින් එම රෝහලේ හෙද සහායක කාර්යය මණ්ඩලය සිය රාජකාරී වලින් අද පෙරවරුවේ ඔවුන් ඉවත්ව සිටි බව අප නිව්ස් ෆස්ට් යුරිපෝටර් කුමාර ඉහළගෙදර සඳහන් කළා .උදැසන කාලයේ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගින්… Continue Reading

0

පොල්හේන වෙරළ තීරයේ කැස්බෑ පැටව්

මාතර පොල්හේන වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයින් බොහෝදෙනා පැමිණෙන ස්ථානයක්.එමෙන්ම මෙම වෙරළ තීරය කැස්බෑවන් බිත්තර දැමීම සඳහා ද යොදා ගන්නවා. අප නිව්ස් ෆස්ට් යුරිපෝටර් සමාජික නුවන් සමිර පැවසුවේ මෙලෙස බිත්තර වලින් පිටතට පැමිණි කැස්බෑ පැටව් දෙසීයක් පමණ පොල්හේන පොලිස් ජීවිත… Continue Reading

0

අම්පාර ගලපිටගල, ගෝනගල, සින්න වත්ත යන ප්‍රදේශවල වගාවන්ට වන අලින්ගෙන් හානි

අම්පාර ගලපිටගල ගෝනගල සින්න වත්ත යන ප්‍රදේශවලට වන අලින් ගම් වැදීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත් ව තිබෙනවා .අප යුරිපෝටර් සමාජික සමන් චන්ද්‍රතිලක පැවසුවේ ප්‍රදේශයේ වගාවන්ට හානි කර ඇති බවයි .

0

වැල්ලවත්ත ඩ්බ්ලිව්.ඒ සිල්වා මාවතේ ජල නළයක් පුපුරයාම හේතුවෙන් වාහන තදබදයක් .

අද උදේ ජල නළයක් පුපුරායාම හේතුවෙන් වැල්ලවත්ත ඩ්බ්ලිව්.ඒ සිල්වා මාවතේ වාහන තදබදයක් ඇතිවුණා. අද අලුයම මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් අතර තුර මෙම ජල නළය පුපුරා ගොස් තිබු බවත්, අද උදේ 9 වන විටත් ජලය විශාල වශයෙන් ගාලා යන අකාරය දක්නට ලැබු… Continue Reading

0

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී මොටර් රථයක් දුම්රියක ගැටේ.

ඊයේ රාත්‍රි 9 ට පමණ කිරුළපන ඩ්.එම්.කොළඹගේ මාවත හරහා වැටී ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී රිය අනතුරක් සිදුවුණා.මෝටර් රථයක් දුම් රියක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.අනතුරින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර මෝටර් රථයට අලාබහානි සිදුව තිබෙනවා. මෙම ස්ථානයේ… Continue Reading