කසළ සොයා එන වන අලි
දඹුල්ල බකමූණ ප්රදේශයේ කසළ බැහැර කරන ස්ථානයකට මෙලෙස වන අලින් ආහාර සොයා ඒමට පුරුදුව සිටිනවා.අප නිව්ස් ෆස්ට් යුරිපෝටර් සමාජික කුමාර ඉහළගෙදර සඳහන් කළේ සමහර දිනවල වැඩි වශයෙන් වන අලින් පැමිණෙන බවයි

Recent Comments