0

නව කැස්බෑව මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී වෑන් රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටේ

අද සවස 4 ට පමණ නව කැස්බෑව මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.අප නිව්ස් ෆස්ට් යුරිපෝටර් සමාජික චතුර දේශාන් සඳහන් කළේ අනතුරින් රථයන් දෙකටම අලාභානි සිදු ව ඇති බවයි .

0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්නයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට (01.04.18)

මෙම අනතුර ඊයේ පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්නයේ සිදු ව තිබෙනවා.මාතර දෙසට ගමන් ගත් වෑන් රථයක් ලිස්සා යාම හේතුවෙන් මාර්යෙන් ඉවතට ගොස් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.