0

විදුලි කාන්දුවකින් නිවසකට ගිනි ඇවිළෙයි

අම්පාර උහන, ගෝනගල ප්‍රදේශයේ ඊයේ දින පස්වරුවේ නිවසක මෙම ගින්න හට ගෙන තිබෙනවා .අප යුරිපෝටර් සමාජික සමන් චන්ද්‍රතිලක සඳහන් ක‍ළේ ගින්න ඇති වන අවස්ථාවේ නිවැසියන් නොසිටි අතර ගින්නෙන් නිවසට දැඩි හානි සිදු ව තිබෙන බවයි .

0

මුන්දලම ගල්කුලිය ප්‍රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු මරුට ( 03.04.18)

ඊයේ පස්වරුවේ මෙම අනතුර මුන්දලම ගල්කුලිය ප්‍රදේශයේදී සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් සමාජික එච්.එම් ධර්මවික්‍රම පැවසුවේ අනතුරින් යතුරුපැදි කරු මිය ගොස් ඇති බවයි .