0

ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය සංඥා කණුවක ගැටෙයි

අද අලුයම 1 ට පමණ කිරුළපන ඩී.එම්.කොළඹගේ මාවතේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරක් සිදු වුනා.අප යූ රිපොටර් පැවසුවේ රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුම්රිය සංයා කණුවක ගැටීමෙන් අනතුර සිදුවු බවයි. අනතුරින් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කල අතර ත්‍රී… Continue Reading