0

හලාවත – කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටේ

හලාවත – කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා .අනතුරෙන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා .

0

පිටිගල, කොස්සිංගල මාර්ගය ගිලා බැසීම හේතුවෙන් ගමනාගමනයට බධා

පිටිගල, දෙල්පෝන කොස්සිංගල මාර්ගයේ කලක් සිට බෝක්කුවක් ගිලා බැසීම හේතුවෙන් මාර්ගයේ ගමනා ගමනයට බධා ඇතිව තිබෙන බවයි .යුරිපෝටර් ඩිලාන් රංගික පැවසුවේ දෙල්පෝන කැටපොල ප්‍රදේශයට පහසුවෙන් ගමන් කළ හැකි මෙම මාර්ගයේ කොටසක ගිලා බැසීම නිසා ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත් ව ඇති… Continue Reading

0

අනතුරකට අතවනන ගාල්ල, කරාපිටිය රෝහල ඉදිරිපිට පදික මාරුව

ගාල්ල, කරාපිටිය රෝහල ඉදිරිපිට තිබෙන පදික මාරුව බෝහෝ කාලයක සිට මැකී ගොස් තිබෙන බැවින් යුරිපෝටර් අනුර රන්දෙනිය සඳහන් රියැදුරන් හා රෝහලට පැමිණෙන පිරිස් දැඩි අපහසුතාවයට පත් ව තිබෙනවා.

0

මිද්දෙනිය – හුංගම මාර්ගයේ තලාව ප්‍රදේශයේදී ටිපර් රථයක් හා වෑන් රථයක් ගැටේ (10.04.18)

මිද්දෙනිය – හුංගම මාර්ගයේ තලාව ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.යුරිපෝටර් අරුණ හේමන්ත සඳහන් කළේ ඊයේ පස්වරුවේ සිදු වූ මෙම අනතුරෙන් ටිපර් රථයේ රියැදුරු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි .