0

කටුබැද්දදී ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටෙයි.

කටුබැද්ද ප්‍රදේශයේ අද රිය අනතුරක් සිදුවුනා.වේගයෙන් ගමන් කල ත්‍රිරෝද රථයක් බස් රථයක පසුපස ගැටීමේන් අනතුරට පත්ව තිබේනවා.අනතුරින් 4 දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙන අතර රියදුරුට බරපතල තුවාල සිදුව තිබෙන බව අප ureporter සදහන් කරා.