0

මඩ වගුරක් මතින් මාතෘ සායනයට

කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ ළදරු හා මාතෘ සායන මධ්‍යස්ථානයට ගමන් ගන්නා මාර්ගය පිළිසකර නොවීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. සායන තිබෙන දිනයන් වල ගැබීණි මව්වරුන් බොහෝ පිරිසක් ගමන් ගන්නා බැවින් ඔවුන් දැඩි අපහසුතාවයට පත් වී ඇති අතර වැසි දිනයන් වල මාර්ගය… Continue Reading

0

කහවත්ත, ඇන්දාන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළෙයි

අද පස්වරු 3ට පමණ කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා .මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථය ලිස්සා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා .

0

මාතර, ඉසදීන් නගරයේදී මෝටර් රථයක් යතුරු පැදියක ගැටී දෙදෙනෙකුට තුවාල

ඊයේ සවස මාතර ඉසදීන් නගරයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා .මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් යතුරු පැදියක ගැටී අසළ නවතා තිබූ තවත් මෝටර් රථයක ද ගැටී මෙම අනතුර සිදු වුණා.අනතුරෙන් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා තුවාල ලබා රෝහල ගත කර තිබෙනවා… Continue Reading