0

රාගම – වල්පොළ අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටෙයි.

ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ ප්‍රධාන මාර්ගයේ වල්පොල සහ රාගම අතර ප්‍රදේශයේ එම අවහිරතාව පවතින බවයි. ඒ හේතුවෙන් දුම්රිය ධාවනය කොළඹ සිට රාගම දක්වා සිමා වි තිබෙනවා. පොල්ගහවෙල සිට… Continue Reading

0

යතුරු පැදියක ගැටුණු ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට

මාතලේ – රත්තොට මාර්ගයේ කලුතාවල ප්‍රදේශයේ රිය අනතුරක් සිදුවුනා. ත්‍රිරෝද රථයක් යතුරු පැදිය ගැටී මාර්ගයෙන් ඉවතට ගොස් පෙරලීමෙන් අනතුරට පත්වුනා. අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු සුළු තුවාල ලබා ඇති බව අප ureporter සඳහන් කරා.