0

යතුරුපැදිකරුට මරු කැඳ වූ කැබ්රථ අනතුර

අම්පාර උහන මධ්‍යම කඳවුර මාර්ගයේ සිදු වූ අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව ඇත. වේගයෙන් ගිය කැබ්රථයක් ඉදිරිපසින් ආ යතුරුපැදයක සහ අත්ට්‍රැක්ටරයක ගැටී අනතුරක් සිදු විය. මෙම අනතුරින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව යතුරුපැදිකරු මිය ගියේ ය.

0

උළු ප්‍රවාහන කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට.

හබරන – ත්‍රිකුණාමලය මාර්ගයේ 27 කණුව අසල මෙම අනතුර සිදුව තිබෙනවා . අප වාර්තාකරු සඳහන් කලේ උළු ප්‍රවාහන කරමින් තිබු ලොරි රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් පාලමේ ගැටී ඇති බවයි.