0

අම්පාර, උහන ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළෙයි

අම්පාර, උහන වවුල්ගස්හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා. මාර්ගයේ ගමන් ගත් බස් රථයක් රියැදුරුට නින්දයාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර සිව් දෙනෙකු තුවාල ලබා අම්පාර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

0

අම්පාර,නුගේලන්ද ප්‍රදේශයට වන අලින්ගෙන් පීඩා

අම්පාර නුගේලන්ද ප්‍රදේශයට වන අලි උවදුර දැඩිව බලපා තිබෙනවා . අප යුරිපෝටර් සුජීව ප්‍රියලාල් සඳහන් කළේ නුගේලන්ද 11 ඒ, බදුලු හන්දිය ප්‍රදේශ වල වන අලියෙකු නිරතුරු සැරිසරමින් වගාවන්ට හා නිවාස වලට හානි කරන බව ප්‍රදේශවාසීන් පවසනවා .පසුගිය දා බදුලු හන්දිය… Continue Reading