0

අම්පාර, ගලපිටගල ප්‍රදේශයට වන අලින්ගෙන් පීඩා

අප යුරිපෝටර් සඳහන් කරන්නේ මෙලෙස වන අලින් ගම් වැදීම හා බෝග වගාවන්ට හානි සිදු කිරීම නිසා ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයට පත් ව ඇති බවයි .

0

අක්‍රමවත් කාණු පද්ධති හේතුවෙන් සුළු වාර්ෂාවකදී වූවද මාර්ග ජලයෙන් යට වෙයි

බොහෝ ප්‍රදේශවල තිබෙන අක්‍රමවත් කාණු පද්ධති හේතුවෙන් සුළු වර්ෂාවකදී වූවද මාර්ග ජලයෙන් යට වීම සිදු වෙනවා.මෙලෙස අක්‍රමවත් කාණු පද්ධතියක් හේතුවෙන් ප්‍රදේශ දෙකක මාර්ග ජලයෙන් යටව තිබෙන අයුරු අප යුරිපෝටර් ශෂිප්‍රිය රූපසිංහ හා සුජීව ප්‍රියලාල් ලබා ගත් දර්ශන

0

දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය මැදිරි දෙකක ගින්නක්

දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය මැදිරි දෙකක ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අලුත්වැඩියා සඳහා රැගෙනවිත් තිබු මැදිරි දෙකක් එළෙස ගිනි ගෙන ඇති බවයි. කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ… Continue Reading

0

හොකන්දර වානගුරු මාර්ගයේ ජල නළයක් කැඩී යාමෙන් ගමනාගමනයට බාධා

අද උදෑසන 10ට පමණ හොකන්දර වානගුරු මාර්ගයේ ජල නළයක් කැඩී ගොස් තිබෙනවා. අප යුරිපෝටර් සඳහන් කරන්නේ මාර්ගයේ කොටසක් කැඩී ගොස් ඇති අතර මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර කටයුතු කර ඇති බවයි.

0

පල්ලේබැද්ද තිත්තවැල්ලපොට මාර්ගයේ ඝාතනය කළ පුද්ගල මළ සිරුරක්

ගොඩකවෙල පල්ලේබැද්ද තිත්තවැල්ලපොට පාර ආසන්නයේදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයාට තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කර ඇති බවයි.අද අළුයම ලැබුණු තොරතුරක් මත මළ සිරුර සොයා ගෙන තිබෙනවා.ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි ගොඩකවෙල බලවින්න ප්‍රදේශයේ… Continue Reading

0

දෙදෙනෙකුට මරු කැඳවූ ගල්ගමුවේ රිය අනතුර

අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදී සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රී 9.0‍0ට පමණ අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල… Continue Reading

0

පුරහල අසල ගසක් කඩා වැටීමෙන් අයෙකු රෝහලේ, අනතුර රූගත කළ අයෙකුත් අනතුරේ වැටෙයි

අද උදෑසන 8.30ට පමණ කොළඹ පුරහල ආසන්නයේදී ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වුණා.මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් හා ත්‍රීරෝද රථයක් මතට ගස කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.අනතුරින් යතුරුපැදි කරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර… Continue Reading

0

මැදවච්චිය, වහමල්ගොල්ලෑවේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට

යාපනය මහනුවර ඒ9 මාර්ගයේ මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේදී කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් චන්ද්‍රකුමාර දයාරත්න සඳහන් කළේ මාර්ගයේ ආසන්නයේ තිබූ දුරකතන රැහැන් කණු දෙකකට මෙන්ම රථයට ද හානි සිදුව… Continue Reading

0

මාපලගම, මැල්ලගහවත්ත ප්‍රදේශයේදී ගිං ගඟේ ගිලීමෙන් අයෙක් මරුට

මාපලගම ප්‍රදේශයේ මැල්ලගහවත්ත තොටුපල ආසන්න ගිං ගඟේ අද උදැසන 8.30 පමණ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.අප යුරිපෝටර් සුජීව ප්‍රියලාල් සඳහන් කරන්නේ ගිං ගඟේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙලෙස මිය ගොස් ඇති බවයි. මිය පුද්ගලයා පෝද්දල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

0

මාපලගම – පිටිගල මාර්ගයේ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු කරාපිටිය මහ රෝහලට.

අද උදැසන 08 ට පමණ මාපලගම – පිටිගල මාර්ගයේ තල්ගස්වල නගරයට ආසන්නව යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් අතුරු මාර්ගයේකින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදු වී තිබෙනවා .අප යුරිපෝටර් සඳහන් කළේ… Continue Reading