0

ගිරිතලේදී රියැදුරුට නින්ද යාමෙන් ටිපර් රථය ගසක ගැටෙයි

අද උදෑසන මින්නේරිය දෙස සිට පොළොන්නරුව බලා ධාවනය වූ ටිපර් රථයක් ගිරිතලේ ප්‍රදේශයේදී රියැදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු ගසක ගැටීමෙන් අනතුරක් සිදු විය. එම අනතුරෙන් තුවාල ලැබු රියැදුරු පොළොන්නරුව මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා .