0

දුරකතන රැහැනක පැටළුණු බස් රථය මාර්ගයෙන් ඉවතට

අද අළුයම 1ට පමණ හම්බන්තොට ලුණු ලේවාය මාර්ගයේ දී මෙම අනතුර සිදු ව තිබෙනවා.මාර්ගය අසළ තිබූ ගසත් දුරකතන රැහැන් මතට කඩා වැටී මාර්ගය අවහිර ව තිබූ අවස්ථාවේ දී මාර්ගයේ ධාවනය වූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදු වුණා.යුරිපෝටර් රොෂේන් විශ්වජිත්… Continue Reading

0

රියැදුරුට නින්ද යාමෙන් ලොරි රථය විදුලි රැහැන් කණුවක ගැටෙයි

රියැදුරුට නින්ද යාමෙන් ලොරි රථය විදුලි රැහැන් කණුවක ගැටෙයි. පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම ප්‍රදේශයේදී රියැදුරුට නින්ද යාම හේතුවෙන් ලොරි රථයක් අනතුරට පත් ව තිබෙනවා.අප යුරිපෝටර් ධර්මවික්‍රම හේරත් සඳහන් කළේ ලොරි රථය මාර්ගයෙන් ඉවතට ගොස් විදුලි රැහැන් කණුවක ගැටී ඇති… Continue Reading

0

නාරම්මල ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා

අප යුරිපෝටර් සඳහන් කළේ අද පස්වරු 2ට පමණ කුලියාපිටිය කුරුණෑගල මාර්ගයේ නාරම්මල ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටී ඇති බවයි.මේ හේතුවෙන් මාර්ගයේ එක් මං තීරුවක් අවහිර වි තිබෙන අතර මාර්ගය යථා තත්ත්වයට පත් කර ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා

0

මහ මඟදී ගැබ්බර ඇතින්නියෙකුගේ දිවි අහිමි වෙයි

හබරණ, කත්තලේ මාර්ගයේ 134 කිලෝ මීටර් කණුව අසළදී වෑන් රථයක් ගැබ්බර ඇතිනියෙකුගේ ගැටීමෙන් සිදුවු අනතුරකින් ඇතින්න මිය ගොස් තිබෙනවා.අනතුරෙන් වෑන් රථයට ද හානි සිදු ව ඇති බවයි අප යුරිපෝටර් තුෂාර සම්පත් සඳහන් කළේ

0

අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේදී බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටී සිව් දෙනෙකුට තුවාල

අද අළුයම 1 ට පමණ අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වුණා.තංගල්ල සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන්නා බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට… Continue Reading

0

රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ බස් රථය මාර්ගය හරහා පෙරළෙයි

අද උදෑසන ඇල්පිටිය පිටිගල මාර්ගයේ දික්හේන ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.පිටිගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගය හරහා පෙරළී ගොස් තිබෙනවා.අනතුරෙන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

0

කඹුරුගමුවේදී නවතා තිබූ වෑන් රථයක මෝටර් රථයක් ගැටෙයි

මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඹුරුගමුව ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගය අසළ නවතා තිබූ වෑන් රථයක ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා .අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා… Continue Reading

0

දිනෙන් දින ඛාදනය වෙන කැලිඩෝ වෙරළ තීරය

කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරය මීට කලකට ඉහතදී සුන්දර වෙරළ තීරයකට හිමි ප්‍රදේශයක්.නමුත් අද වන විට දිනෙන් දිනම වෙරළ තීරය දැඩි ලෙස ඛාදනය වෙමින් තිබෙනවා .යුරිපෝටර් කැමරාවේ සටහන් වු දර්ශන.

0

කුරුණෑගල, දම්බොක්ක ප්‍රදේශයේ වෙළඳ සලක ගින්නක්

කුරුණෑගල, දම්බොක්ක ප්‍රදේශයේ අද දහවල් වාහන අමතර කොටස් අලෙවි සලක මෙම ගින්න හට තිබෙනවා.අප යුරිපෝටර් සඳහන් කළේ ගින්නෙන් දැඩි හානි සිදුව තිබෙන බවයි.

0

පොල්ගහවෙල දී රියැදුරුට නින්ද යාමෙන් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට

අද උදෑසන මෙම අනතුර සිදු ව තිබෙනවා. පොල්ගහවෙල නාරම්මල මාර්ගයේදී රියැදුරුට නින්ද යාම හේතුවෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට ගොස් මෙලෙස අනතුරකට ලක් ව තිබෙනවා .