රියැදුරු බේරුණු ත්රීරෝද රථ කරණම
අද උදෑසන මාතලේ කන්ද නුවර මාර්ගයේ අල්වත්ත ප්රදේශයේදී රිය අනතුරක් සිදු වුණා .මාර්ගයේ ගමන් ගත් ත්රීරෝද රථයක් එම මාර්ගයේ ගමන් ගත් වෙනත් වාහනයකට ඉඩ දීමට යාමේදී ත්රීරෝද රථය මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළීයාමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා
Recent Comments