0

හම්බන්තොට, ලුණුගම්වෙහෙරදී බස් රථ 2ක් එකිනෙක ගැටී 50 දෙනෙකු රෝහලේ

හම්බන්තොට, ලුණුගම්වෙහෙර නව බස් නැවතුම්පොළ අසළදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.පොලීසිය සඳහන් කළේ, මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ දෙහිඅත්තකණ්ඩිය සිට මාතර බලා ධාවනය වූ… Continue Reading