0

රජරට රැජින දුම්රියේ ගැටුණු වන අලියා මරු තුරුළට

අඹන්පොල සහ ගල්ගමුව අතර ගැටදිවුල ප්‍රදේශයේදී දුම්රියක ගැටී බරපතළ තුවාල ලබා සිටි වන අලියෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.අනතුරට පත් වන අලියාට ප්‍රතිකාර කටයුතු සිදු කළත් වන අලියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය.

0

කුලියාපිටිය ප්‍රදේශයේ ගෙවත්තක ළිඳකට වැටී සිටි හඳුන් දිවියෙකු බේරා ගැනේ

කුලියාපිටිය ප්‍රදේශයේ ගෙවත්තක ළිදකට වැටී සිටි හඳුන් දිවියෙකු බේරා ගැනීමට අද උදෑසන සමත් ව තිබෙනවා.අප යුරිපෝටර් අරුණ ප්‍රියශාන්ත සඳහන් කළේ මෙලෙස වැටී සිටි හඳුන් දිවියා මුදවා ගැනීමට කුලියාපිටිය පොලිසිය ද මැදිහත් වූ බවයි.