0

මොරවක නගරයේ වෙළද සැලක ගින්නක්

අද අළුයම වෙළද සැලක් ගිනිගෙන තිබෙනවා අප යුරිපෝටර් සඳහන් කළේ, මොරවක නගරයේ ඇති වෙළද සැලක් මෙසේ ගිනි ගෙන ඇති බවයි . මොරවක පොලීසිය හා ප්‍රදේශයේ ජනතාව ගින්න නිවා දැමුවත්, පාලනය කිරීමට නොහැකිවවෙළද සැල මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

0

තඹුත්තේගමදී ටිපර් රථයක් හා යතුරු පැදියක් ගැටී අයෙකු රෝහලේ

රාජාංගනය – තඹුත්තේගම මාර්ගයේ අනතුරක් සිදුවුනා.ටිපර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.යතුරුපැදිකරු තුවාල ලබා තඹුත්තේගම මුලික රෝහලට අතුලත් කර අතර ටිපර් රථයේ රියදුරු තඹුතේගම රථවහන පොලිසිය විසින් අත්තඩංගුවට ගත් බව අප ureporter සදහන් කරා.

0

කැකිරාව – මරදන්කඩවල මාර්ගයේ ලොරි රථයක් කරනම් ගසයි.

කැකිරාව – මරදන්කඩවල මාර්ගයේ ඔලුකරන්ද ප්‍රදේශයේ මෙම අනතුර සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක්, රථයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පෙරළී ඇති බව අප ureporter සදහන් කරා.

0

අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ ශ්‍රාවස්තිපුරදී ලොරි රථයක් පාපැදියක ගැටෙයි.

අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ ශ්‍රාවස්තිපුරදී මෙම අනතුර සිදු ව තිබෙනවා .මාර්ගයේ ගමන් ගත් පාපැදියක් පසු පසින් පැමිණි ලොරි රථයක ගැටීමන් මෙම අනතුර සිදු ව තිබෙනවා .අනතුරින් බරපතළ තුවාල ලැබු පාපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් අතුලත් කර තිබෙනවා

0

මාර්ගයෙන් ඉවතට ගිය මෝටර් රථය

අද අලුයම මෙම අනතුර සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් සුජීව ප්‍රියලාල් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් මෝටර් රථය ගාල්ල මාපලගම ප්‍රදාන මාර්ගයේ කටබුරාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.අනතුරින් කිසිවෙකුට හානියක් සිදු වි නොමැත

0

ත්‍රීරෝද රථයක් බසයක ගැටී තිදෙනෙක් රෝහලේ

අද දහවල් කැකිරාව අනුරාධපුර මාර්ගයේ උලාන්කුලම ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් බස් රථයක් නැවත්වීමට උත්සාහ කළ අවස්ථාවේ පසු පසින් පැමිණි ත්‍රීරෝද රථයක් බස් රථයේ පිටු පස ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත්… Continue Reading

0

තඹුත්තේගම, ඔරුගලයාය ප්‍රදේශයේ පැවති විරෝධතාව

තඹුත්තේගම නගරයේ එකතු වන කසළ බැහැර කිරීම සිදු කරන්නේ ඔරුගලයාය ප්‍රදේශයට බැවින් අද උදෑසන ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වෙමින් කියා සිටියේ ප්‍රතිචක්‍රීයකරණ ස්ථානයක් පැවතියක් එය නිසි ආකාරව ක්‍රියාත්මක නොවන බැවින් මේ සඳහා විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවක් පැවැත්වුණා.

0

කොටුවේදී දුම්රිය මැදිරියක් පීලි පනී

අප යුරිපෝටර් සඳහන් කළේ අද දහවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අලුත්වැඩියා කටයුතු සඳහා රත්මලාන වෙත රැගෙන යමින් තිබූ දුම්රිය මැදිරියක් මෙලෙස පීලි පැනීමකට ලක් ව ඇති බවයි.මේ වන පිළිසකර කිරීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා

0

ඇඹිලිපිටියේ අනතුරකින් පසු බස් රථය ගිනිබත්

ඇඹිලිපිටිය 96 හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරත් සමග ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ද හටගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. තුවාලකරු… Continue Reading