0

අකුරණදී ජිප් රථයක් පෙරළී පුද්ගලයෙකු මරුට

අද උදෑසන හබරණ නගරයට ආසන්නව රිය අනතුරක් සිදු වුණා.පේරාදෙනිය දෙසට ගමන් ගත් ජිප් රථයක් හා කැබ් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා .ජිප් රථය මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී ඇති අතර අනතුරෙන් ජිප් රථයේ ගමන් ගත් එක් අයෙකු මිය ගොස්… Continue Reading

0

කුරුණෑගල නාරම්මලදී ත්‍රීරෝද රථයක් පෙරළී තිදෙනෙකු තුවාල

අද උදෑසන 7.30ට පමණ කුලියාපිටිය කුරුණෑගල මාර්ගයේ නාරම්මල ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා. මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් රියැදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී යාමෙන් අනතුර සිදු ව ඇති අතර තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

0

පොළොන්නරුව නව නගරයේදී ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට

ඊයේ රාත්‍රී7 පමණ පොළොන්නරුව නව නගරයට ආසන්නව මෙම අනතුර සිදු ව තිබෙනවා. මාර්ගයේ ගමන් ගත් ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා .