0

විමසිලිමත් නොවීමෙන් සිදු වූ යතුරුපැදි අනතුර

අප නිව්ස් යුරිපෝටර් කවිඳු මධුෂංක සඳහන් කළේ මාතර වෙරළ මාර්ගයේ මෙම අනතුර සිදු වූ බවයි.මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් හා මාර්ගයට අවධානම නොතකා යතුරුපැදිය හැරවීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම අනතුර සිදු ව තිබෙනවා.

0

සුනඛයාගේ පාර පැනිල්ලෙන් අමාරුවේ වැටුණු යතුරුපැදිකරු

මීට දින කිහිපයකට පෙර මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ දී මෙම අනතුර සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් යතුරුපැදි කරුවෙකු මාර්ගය හරහා යෑමට උත්සාහ කළ සුනඛයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙන අතර අසළ වෙළද සලක ආරක්ෂිත කැමරාවේ එය මෙලෙස සටහන්… Continue Reading

0

ගමන වෙනස් වූ යතුරුපැදිය කාණුවට (CCTV)

මෙම අනතුර සිදු ව තිබෙන්නේ මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ මහවෙල ප්‍රදේශයේදී .අප යුරිපෝටර් සුරේන් අවන්ත සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ගොස් අසළ කාණුවට වැටී මෙම අනතුර සිදු වූ බවයි.අනතුරෙන් යතුරුපැදිකරු සුළු තුවාල ලබා තිබෙනවා.

0

මාතලේ වරකාමුර ප්‍රදේශයේදී  වෑන් රථයක් හා බස් රථයක් ගැටෙයි

අද උදෑසන 7.30 ට පමණ මාතලේ වරකාමුර ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වුණා.මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් හා බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.වෑන් රථය ඉදිරියෙන් ගමන් ගත් බස් රථයේ ගැටී ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැත.