විමසිලිමත් නොවීමෙන් සිදු වූ යතුරුපැදි අනතුර
අප නිව්ස් යුරිපෝටර් කවිඳු මධුෂංක සඳහන් කළේ මාතර වෙරළ මාර්ගයේ මෙම අනතුර සිදු වූ බවයි.මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් හා මාර්ගයට අවධානම නොතකා යතුරුපැදිය හැරවීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම අනතුර සිදු ව තිබෙනවා.
Recent Comments